කන්න බැරි බංගලී හාල් බොල්ලෑගල


මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස ගබඩා කර තිබූ සහල් ටොන් 10700ක් බොල්ලෑගල ගබඩාවකින් සොයා ගත් බව බියගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

බංගලිදේශයේ සිට මෙරටට ආනයනය කළ බව කියන මෙම සහල් කිලෝ 50 මිටි ලෙස හණ ගෝනිවල අසුරා තිබූ බවත් ඔවුහු පවසති.