කඩදාසි සංස්ථාවේ සභාපති ජේ.කේ.එම්.ජී.කන්දෙගෙදර මහතාගේ දියණිය පැදවූ මෝටර් රිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අසල
දියත
පුදනකොටම කාපි යකා
ගල්කිස්සේ දක්ෂිණාරාම පාර හා ගාලු පාර අතර අලුතින් අලුත්වැඩියා කළ කානුවක් උඩින් ගමන්කළ කන්ටේනරයක් කොන්ක්‍රීට්
රනිල් ජනපති සොහොයුරුට අවසන් ගෞරව දක්වයි
මිතුරකුගේ පොරෝ පහරකින් මරුමුවට පත් රජරට බිල්ඩර්ස් ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ප්‍රියන්ත සිරිසේන මහතාට අවසන් ග
ක්‍රිකට් කිරුළ කැන්ගරුවන්ට
ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සත්කාරකත්වය දැරූ 11 වැනි ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ ශූරතාවය නවසීලන්තය කඩුළු 7 ක
රත්ගම සභාපති අවමගුලට උඩින් මල්
සාහසිකයකුගේ වෙඩි පහරින් මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ අවමගුල හික්කඩුවේදී අද (29) මහා ජ
ජගත් නියෝජිතයෙක් ලංකාවේ
යුක්තිය සාධාරණත්වය,ප්‍රවර්ධනය පිළිබඳව එක්සත්ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රීෆ් මහතා සය දින නිල සංචාරයක
ප්‍රියන්තගේ අවමඟුල සඳුදා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ලබන සඳුදා(30) සවස තුනට පොළොන්න
කට ඇති දූවරු සම්මාන ලබති
ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් පැවැත්වු වැඩසටහනක් කොළඹ කෞතු
මහ සබේ වෙසක් මහේ විසිරවේ?
පුංචි එංගලන්තය එසේත් නැතිනම් නුවරඑළියේ පිහිටා ඇති වරක් රැජිනගේ නිවහන ලෙස හැදින්වුනු බංගලාව එවක ශී‍්‍රලංකා
බුර්කාවෙන් කිලෝවක රන් පනී
බුර්කාවකින් සැරසී රුපියල් හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා නිම නොකළ රන් ආභරණ සහ රන් කැබලි දෙකක් සඟවාගෙන බංගලිද
ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරෝධය
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට එරෙහිව යතුරුපැදිකරුවෝ පිරිසක් ගාලු මුවදොර උද්ඝෝෂණයක් කර අගමැති කාර්යාලයට සිය ව
පරිගණක දැනුම ඉහළට
2014 දී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව සියයට 25.1 ක් වන බවත් එය 2009 වර්ෂයට සාපේක්ෂව සියයට 4.8 ක ඉහළ යාමක් බවත් ජනලේඛන හ
අලිපොතේ හොරේ අලි හොරයක්
හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ හා වාර්ෂික බලපත් ලබාදීමේ අලිපොත අස්ථානගත වීම සිදුවී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙප
පෝෂණ මල්ල ගන්න ගිහින් ගැටුමක් :අයෙක් රෝහලේ
මීගමුව පිටිපන මාතෘ නිවාසයකට පෝෂණ මලු බෙදා දීමේ උත්සවයකදී ඇති වු ගැටුමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කර
‘මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳලා ගනීද‘
ඉදිකිරීම් කටයුතු අතරමග නතර කළ පරෙයිපඤ්ඤන්- ඊච්චන්කුලම් උස්සාන ජල යෝජනා ක්‍රමය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ
ධකා ගමන කැන්සල්
මගීන් 159 ක් රැගෙන ධකා බලා පියාසර කළ මිහින් ලංකා ගුවන් යානයක් ගුවන් ගත වී පැය කිහිපයකට පසු කාර්මික දෝෂයක් වාර්ථා
ලක් රජයට තව දිනුමක්
යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය නැවත වතාවක් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් තීන්දුව ශ්‍රී ලංකාව රාජ්&zw
දරුවාටත් මිලක් නියමවේ
අට හැවිරිදි බිළිඳු දරුවකු රුපියල් 50,000 කට විකිණූ බව කියන ඔහුගේ සුළු පියා ඇතුළු තිදෙනෙක් කටුගස්තොට පොලිසියෙන් අත්
ගන්නෝරු සටනට වසර 377 යි
දෙවන රාජසිංහ රජු පෘතුග්‍රීසීන් පරාජයට පත් කළ ගන්නෝරුව සටනට මාර්තු 28 වැනිදාට වසර 377 ක් සපිරිණි. ඓතිහාසික ගන්නෝ
සංස්කෘතික රාජ්‍ය ඇමැති සීගිරියට කේබල් කාර් ඉල්ලයි
කාලය හා ශ්‍රමයද ඉතිරිකර ගත හැකි පරිදි සීගිරියට කේබල් ක්‍රමයක් ඇති කරන්නැයි මධ්‍යම සංස්කෘතික අරමුදලට යෝජනා ක
‘එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමමනේ හොඳා‘
බුද්ධ ශාසන හා ප්රජාතාන්ත්රීය පාලන නියෝජ්‍ය අමාත්‍ය ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් ගිය ඉරිදා පත්වීම බා
හොරාගෙ අම්මත් අල්ලයි
ඩුුුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා රන් ආභරණ පාර්සලයක් සපත්තු
ඇඹරීමේ රහස පස්සෙන් අහුවේ
රුපියල් ලක්ෂ පනහක් වටිනා රන් බිස්කට් ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෝ&nbs
මඩ චිත්‍රපටයක් අල්ලයි
ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කර හඬ කැවීමට ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන චිත්‍රප
ඉන්දු ලංකා යුද ඇබෑසිය ත්‍රීමලේ
ඒකා බද්ධ යුද අභ්‍යාසයක් සඳහා ඉන්දිය නිවික හමුදාවට අයත් යාත්‍රා තුනක් හා වෙරළාරක්ෂක බළකායට අයත් යුද නැවක් ත්
‘අනවසර වැලි ලොරි අල්ලන්න එපා කියලා‘
පූගොඩ සහ දොම්පේ පොලිස්වසම්හි අනවසර වැලි ලොරි අැල්ලීමෙන් වලකින ලෙස තරුණ දේශපාලනඥයකු පොලිසියට බලපෑම් කර ඇතැයි ප
උතුරේ ජෝඩුව මැච් බලන්න කලින් අවුට්
ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟය නැරඹීමට යන මුවාවෙන් ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත්&nb
කළුගඟ රියැදුරෝ දින පහක් වැඩ වරති
මොරගහකන්ද කළුගඟ යෝජනා ක්රමයේ රියැදුරන් දින පහක සිට වැටුප් හා අතිකාල දීමනා ඉන්ලා වැඩ වරා සිටිති. මෙම ප්රශ්නය
බළපිටි ධීවරයෝ මහපාරේ
බලපිටිය මාදු ගඟේ මෝය හාරා දෙන්නැයි ඉල්ලමින් ධීවරයෝ පිරිසක් අද උද්ඝෝෂණයක නැයැලුණහ. බලපිටිය ධීවර තොටුපොළේ සිට
දොස්තරවරු සටනින් පරදී
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු රජරට බිල්ඩර්ස් අධිපති බුද්ධදාස ප්‍රියන්ත සිරිසේන (42) මහතා සාහසි

