මිතුරකුගේ පොරෝ පහරකින් මරුමුවට පත් රජරට බිල්ඩර්ස් ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ප්‍රියන්ත සිරිසේන මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගියේය. ඔහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරාය.
අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුකිරීමට නියමිතය. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද අද (29) එහි ගොස් දේහයට අවසන් ගෞරව දැක්වීය.



