අට හැවිරිදි බිළිඳු දරුවකු රුපියල් 50,000 කට විකිණූ බව කියන ඔහුගේ සුළු පියා ඇතුළු තිදෙනෙක් කටුගස්තොට පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ.