බළපිටි ධීවරයෝ මහපාරේ


බලපිටිය මාදු ගඟේ මෝය හාරා දෙන්නැයි ඉල්ලමින් ධීවරයෝ පිරිසක් අද උද්ඝෝෂණයක නැයැලුණහ. බලපිටිය ධීවර තොටුපොළේ සිට  පාගමනින් බස් නැවතුම් පොළට ආ ධීවරයෝ  එතැනින් බළපිටිය පාලම ළඟටත් අවුත් උද්ඝෝෂණය කළහ.

446  447 448