පරිගණක දැනුම ඉහළට


2014 දී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව සියයට 25.1 ක් වන බවත්  එය 2009 වර්ෂයට සාපේක්ෂව  සියයට 4.8 ක ඉහළ යාමක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන  දෙපාර්තමේන්තුව නිකුත් කළ පරිගණක සාක්ෂරතාව පිළිබඳ නවතම දත්ත වාර්තාව සඳහන් කරයි.