ජගත් නියෝජිතයෙක් ලංකාවේ


යුක්තිය සාධාරණත්වය,ප්‍රවර්ධනය පිළිබඳව එක්සත්ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රීෆ් මහතා සය දින නිල සංචාරයක් සඳහා මංගල සමරවීර විදේශ ඇමැති ඇරියුමින්  අද (29) පස්වරුවේ  පැමිණියේය.

රජයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමේ අරමුණෙන් ආ ඔහු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින්,දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවීමටද යයි.