සංස්ථා සභාපති අනතුරක


කඩදාසි සංස්ථාවේ සභාපති ජේ.කේ.එම්.ජී.කන්දෙගෙදර මහතාගේ දියණිය පැදවූ මෝටර් රිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අසලදී අනතුරකට ලක්වීමෙන් එහි ගමන් කළ කන්දෙගෙදර මහතා බණ්ඩාරගම රෝහලට ඇතුළු කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය කියයි.

කාරයට තදබල හානි සිදුවී ඇත.

DSC05207 DSC05215 DSC05253 DSC05263