අතුරුදන් වු තම දියණිය පණ පිටින් ගෙදර එවීම සඳහා රුපියල් ලක්ෂ තිස්පහක් අසුවල් තැන තබන්නැයි තමාට දන්වා ඇතැයි තඹු
දියත
පොලීසියෙන් අමුතු නඩුවක් දාලා
ආසන පටියක් නොපැළ ද යතුරු පැදියක් ධාවනය කිරීම වරදක් සේ සලකා අධිකරණයේ පෙනී සිටින සේ ඉල්ලා ගාල්ල හවුපේ බදු වත්තේ
මිනිපුර කත වන්දි නඩුව ගොනු කරයි
තමාට සිදුවූ කායික මානසික පීඩනය හා අපහාසය වෙනුවෙන් කෝටි පහක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලමින් රත්නපුර බස් නැවතුම්පො
‘විධායක ජනපති ක්‍රමය එපා : දේශපාලන මඩගොඩට බහින්නෙත් නෑ‘
සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය 1972 දී පැනවූ ව්‍යවස්ථාවෙත්, 1978 ජේ ආර් ජයවර්ධන ජනපතිගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ
අතීත මතකය (ඔක්තෝබර් 03 දා)
ඔක්තෝබර් මස 03 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම්වල මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් ක
නියං සහනයට දෙබරු විරුද්ධ වෙති
නියං සහනාධාර දීමට හම්බන්තොට වැලිගත්තට ගිය 24 දෙනෙක් දෙබර ප්‍රහාරයකට ලක් වුහ. වැලිගත්තේ සුසානයක් අසල
ගුටි කෑ කත කොළඹදි පැමිණිල්ල දමයි
රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් සැරයන්වරයකුගේ පහර කෑමට ලක් වු බව කියන වීදී කත සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීම
මඟුල් පෝරුව කැඩේ :මනාලිය යාල ගහක් උඩ
සුරියවැව වෙහෙරපැලැස්සේදී පැහැරගනු ලැබී යැයි කියැවුණු තරුණියක (24) යාල වනෝද්‍යානයයේ කොහොඹ ගසක් උඩ සිටියදී අද (03) අ
ආසියා චෙස් ශූරයා ධර්මාශෝකෙන්
10 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියේ 13 න් පහළ ශූරතාවය දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.සසිත් නිපුන්
එස් අයි පෝරකේට
1994 දී කල්පිටිය පොලිසියේදී පොලුවලින් පහරදී අහමඩ් හුසේන් මරික්කාර් මරා දැමූ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න සමන් රොෂ
අද කාලගුණය (2014 ඔක්තෝබර් 03)
අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් වැසි තත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කෙරේ.
ආසියා ක්‍රිකට් රන් පදක්කම ලංකාවට
දකුණු කොරියාවේ ඉන්චොන් නුවර පැවත්වෙන ආසියා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
අද (3) කාලගුණය
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධ ගෝලයෙන් හමා එන සුළං හමුවන ප්‍රදේශය) දිවයිනට දකුණු දෙසින් පව
නිදහස ඉල්ලා මාධ්‍යවේදීහු අදත් වීදි බසිති
ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර ද
ජින්ටෙක් සේවය එතෙරටත්
ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණ සේවාව සැපයීමේ කාර්ය භාරය ජාත්‍යන්තරයට විවෘත කිරීමට ජින්ටෙක් ආයතනය සමත්වූ බව එහි ජ්‍යෙෂ්
දෙන්නෙක් එලොවටම පනිති
මීගමුව පාම්වත්තේ පුනරුත්ථාන මධ්‍යස්ථානයකින් අතුරු දන් වූ දෙදෙනකුගේ මළ සිරුරු පමුණුගම සේදවත්තේ මීගමු කලපු තී
නන්දිකඩාල් කලපුව මාළුන්ටත් අපලයි
නියඟයෙන් ලුණු ගතිය වැඩි වීම නිසා මුලතිව් නන්දිකඩාල් කලපුවේ මාළුන් විශාල වශයෙන් මැරී යතියි මුලතිව් ධීවර කාර්යා
දේශපාලන බලය පෙන්වා පතල් කපලා
පරිසර ඇමැති හා ජාතික මැණික හා ස්වර්ණාභරණ අධිකාරිය අවසරය දුන්නැයි කියමින් බලපත් රහිතව බැකෝ යන්ත්‍ර මගින් පතල්
තිදෙනෙක් මරුට
මඩකලපුව ඔට්ටමාවඩියේ සිට මාවනැල්ල උයන්වත්තට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කටුගස්තොට පොලිසිය අසලදී පෙරළී
වප් පුන් පෝ දා හඳ රතු වෙයි
වප් මස පුර පසළොස්වක පොහොය යෙදී ඇති අටවැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයෝ කියති. මෙය ශ්&zw
අතීත මතකය (ඔක්තෝබර් 02)
ඔක්තෝබර් මස 02 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මේ වැඩසටහන මගින් ඉදිර
දකුණු කොරියා රැකියා ජාවාරමට නීතීඥයකුත් හවුල්
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සමාව වෙබ් අඩවියක් හදා දකුණු කොරියාවේ රැකියා දෙන බව කියමින් රුපියල් ද
ජවිපෙන් පොලිසියට දොස්
රජයේ මුද්‍රණාලයේ දී පසුගිය 26 වැනි දා සේවකයනට පහර දුන් සැකකරුවන් පොලිසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණ
එජාපයට මාතලේ පුරපති එපා වෙයි
මාතලේ මහ නගර සභාවේ අයථා පාලනය ,මුදල් නාස්තිය වැනි කරුණු නිසා එහි පාලනය විශේෂ කොමසාරිස්වරයකු යටතට පවරන්නැයි විපක
බහිරවයන්ගෙන් කෝටි 70 ක් බේර ගනී
දකුණු පළාත් සභාවේ සිටි නිලධරයකු ඇතුළු අට දෙනකු රුපියල් දෙකෝටි පනස් හය ලක්ෂයක් විශ්‍රාමික වැටුප් වංචනික
‘රත්නපුර කතගෙන් තවම පැමිණිල්ලක් නෑ‘
රත්නපුර බස් නැවතුම්පොළ අසල දී වීදි කතකට පහර දුන් බව කියන පොලිස් සැරයන් සම්බන්ධ පරීක්ෂණය සහකාරී පොලිස් අධිකාරීව
බලපිටි හිමිවරු මහ පිංකමක් කරති
බලපිටිය මුලික රෝහලේ පාවිච්චියට නොගත් වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර ළමා වාට්ටුවක් ලෙස නම් කැර ලෝක ළමා දිනයේදී
අරණායක ප්‍රා සභාපති රිමාන්ඩ්
මාවනැල්ල ශ්‍රී ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරී හෙක්ටර් තිසේරාට පහර දුන් බව කියන අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළ
‘කිරි සාම්පල 20%ක ඩීසීඩී‘
2013 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා කිරිපිටි නියැඳි 1190ක ඩීසීඩී පරීක්ෂාව සිදු කළ බවත්, 2013 වසරේ ජූලි සහ ඔක්තෝබර අතර කාලයේ
මාධ්‍ය මර්දනය හෙළා දකි
බදුල්ල ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට එල්ලවූ මැර ප්‍රහාරය හෙළා දකිමින් නිදහස් මාධ්

