‘යහ පාලනය හය පාලනය වෙලා‘


‘පැරදුනේ මහින්දද රටද?‘ මැයෙන් මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, දොඩම්පහල රාහුල, මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ඇතුළු හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදී අද (31) පැවත්විණි.

‘දැන් තියෙන්නේ යහ පාලනයක් නෙමෙයි ‘හය පාලනයක්‘ මොකද මේ රට දැන් පාලනය කරන්නේ හය දෙනෙක් එකතු වෙලා. ඒ සම්බන්ධන්, හකීම්, චන්ද්‍රිකා, රනිල් සිව්දෙනා සහ එන්.ජී.ඕ සංවිධාන සහ විදේශීය රහස් ඔත්තු සේවා. ඒවාට අපිට ඕන තරම් සාක්ෂි තියෙනවා‘ යැයි ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ එහිදී පැවසූහ.

RDS_0643

ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා