අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයේ දී කඳුළු ගෑස් රබර් උණ්ඩ හා බැට්න් ප්‍රහාරවලට ලක්වූ සිසුහු පස් දෙනෙක් ද මාධ්‍යවේදියෙක් ද කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
සිසුන් කොල්ලුපිටිය මං සංධියේ පාරේ වාඩි වී ඇති නිසා මාර්ග අවහිර වීමෙන් ඒ ආශ්‍රිත මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.
සැකපිට සිසුහු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
(ඡායාරූප ළහිරු හර්ෂණ)





















