මහනුවර මහයියාවේ වීදුරු කඩයක සේවකයකු වීදුරු ගොඩකට යට වී මිය ගිය බව පොලිසිය කියයි.
රාක්කයක තුබූ වීදුරුවක් බිමට ගැනීමට උත්සාහ කරද්දී වීදුරු භාණ්ඩ සහ වීදුරු කැබලි ඔහුගේ ඇඟට වැටී ඇතැයි පොලිසිය පවසයි.