ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරෝධය


ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට එරෙහිව යතුරුපැදිකරුවෝ පිරිසක් ගාලු මුවදොර උද්ඝෝෂණයක් කර අගමැති කාර්යාලයට සිය විරෝධය සහිත ලිපියක් බාරදී නීතිය හා මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා හමුවීමටද ගියේය.

ඇමැති ජෝන් අමරතුංග ඔවුනට එහිදී පැවසූයේ අපරාධ හා කොල්ලකෑම් වැඩිවීම නිසා ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීම තමාගේ තනි තීරණයක් නොව ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් බවයි. මේ ගැන යළිත් ආරක්ෂක මණ්ඩලය සමග සාකච්ඡා කරන බව ඇමැති කීවේය.

DSC01072

DSC01104 DSC01107

ඡායාරූප - එම්.ආර්.කේ.පින්තු

IMG_1424 IMG_1425 IMG_1426 IMG_1435 IMG_1453 IMG_1493 IMG_1507 IMG_1540

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි