ඉන්දු ලංකා යුද ඇබෑසිය ත්‍රීමලේ


ඒකා බද්ධ යුද අභ්‍යාසයක් සඳහා ඉන්දිය නිවික හමුදාවට අයත් යාත්‍රා තුනක් හා වෙරළාරක්ෂක බළකායට අයත් යුද නැවක් ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. සිවු දිනක් පුරා මෙම යුද අභ්‍යාෂය පැවැත්වෙන අතර එහි දී දෙරටේ අත් නාවික දැකීම් හුමවාරු කරගැනීමේ වැඩටහනක් ද පැවැත්වේ.

452 453 454 455