පෝෂණ මල්ල ගන්න ගිහින් ගැටුමක් :අයෙක් රෝහලේ


මීගමුව පිටිපන මාතෘ නිවාසයකට  පෝෂණ මලු බෙදා දීමේ  උත්සවයකදී ඇති වු ගැටුමකින් එක් අයකු තුවාල ලබා රෝහල්  ගත කර ඇති බව පොලීසිය පවසයි.