වොෂින්ටන් දරුවෝ බවුන් වඩති


උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක  මහරගම ධම්මසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන වොෂින්ටන් බෞද්ධ විහාරයේ කෙරෙන විවිධ ආගමික වැඩසටහන් අතර වොෂින්ටන් නගරය ආශ්‍රිත පාසැල් දරුවන්ට බුදුදහම සහ භාවනාව ඉගැන්වීම ද ජනප්‍රිය වැඩසටහනකි.

එසේ විහාරයට පැමිණි වයස අවුරුදු දහයක පමණ දරු පිරිසක් බුදුන්වහන්සේ ගැන ප්‍රශ්න අසමින් කෙටි දේශනයකට සවන්දී ඉන් පසු භාවනාකළ භාවනා කළේය.

භාවනා වැඩසටහන මෙහෙයවනු  ලබන්නේ මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසිනි.

Dept-of-Pali-1-(1) IMG_1143 IMG_1147