මෛත්‍රීගේ සහෝදරයා අනතුරින් රෝහලේ


පොළොන්නරුව  හතරේ ඇළ ප්‍රදේශයේදී  ප්‍රියන්ත සිරිසේන මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ සහෝදරයෙකි.

unnamed