මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) විශේෂිත ගුවන් යානයකින් මින් මද වේලාවකට පෙර කොළඹ සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලට මාරු කැර යැවීමට පියවර ගත් බව රෝහල් ආරංචි මාර්ග කියයි.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)