මෛත්‍රී මල්ලීට පහර දුන්නැයි සගයෙක් පොලිසියට බාරවෙයි


මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) තියුණු ආයුධයකින් පහර දුන්නැයි සැකපිට ඔහුගේ මිතුරකු බව කියන ලක්මාල් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (26) රාත්‍රී 9 ට පමණ බකමූණ පොලිසියට බාරවිය.