වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා හික්කඩුව වැල්ලවත්ත ඔහුගේ නිවසට ගියේය.