පොළොන්නරුවේ ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේනට (වැලි රාජුට) පොරොවකින් පහර දුන් බව කියන සපුතන්ත්‍රිගේ දොන් නිශාන් ලක්මාල් සපුතන්ත්‍රි (34) පොළොන්නරුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර ඔහුගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ රාජු සැත්කමකට ලක් කළ බව රෝහල් ආරංචි කියයි.

