බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කළැයි වරදකරු වී සිරදඩුවම් නියම වි සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණට ඇප ලබාදෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට තිබෙන ඇප අයැදුම ලබන ජුනි 03 වැනිදා විමසීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය තිරණය කළාය.
මෙම ඇප අයැදුම සම්බන්ධයෙන් ඇති විරෝධතා ලිඛිතව කාර්යාලයට භාර දෙන ලෙස ද නියම කළාය.

