අල්ලස් කොමිසම කෙහෙළියගෙන් ප්‍රශ්න කරයි


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අද (27) ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත් බව එහි ආරංචි මාර්ග කියයි.