මිග් යානා මිල දී ගැනීමේ දී අක්‍රමිකතාවක් වීයැයි ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාගෙන් පැය හයක් ප්‍රශ්න කළ බව මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය කියයි.
හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි ගාමිණී සෙනරත්ගෙන් ද පොලිසිය නැවත ප්‍රශ්න කළේය.
මේ අතර හිටපු ඇමැති වීමල් වීරවංශගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද දෙවැනි වරටත් ප්‍රශ්න කළේය.

