නායකත්වය යළි බාරගන්න තවදුරටත් හිතන්න ඕනෑ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත් ලැබුණොත් බාර ගැනීමට සූදානම්ද යන්න හිටපු නායක මහේල ජයවර්ධනගෙන් ඊයේ (19 වැනිදා) කළ විමසීමකදී ඔහු 20 January 2012
චින්තක පන්දු 55 කදී ශතකයක් රැස්කරමින් පළමු පෙළ ක්‍රිකට් නව වාර්තාවක් පිහිටුවයි චින්තක ජයසිංහ පන්දු 55 කදී ශතකයක් රැස්කරමින් ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඊයේ (19) සම 20 January 2012
සචිත්ර සේනානායකට එක්දින තරග වරම්? ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර එක්දින තරගාවලියේ සිවුවැනි තරගය සඳහා නවක කී‍්‍රඩක සචිත්ර සේනානායක සහ ළහිරු තිරිමාන්න කී‍් 20 January 2012
චමිල් කුරේ පිට පිට නව වැනි වතාවටත් පිරිමි ශූරතාව දිනා ගැනීමේ උත්සාහක ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන 44 වැනි ජාතික කැරම් ශුරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් දැන් අයැදුම්පත් කැඳවයි. තරගාවලිය පෙබර 20 January 2012
පාකිස්තානයට කඩුලූ 10 ක ජයක් එංගලන්තය සහ පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පාකිස්තාන් පිලට කඩුලූ 10ක ජයක් හිමිවිය. මෙම තරගයෙන් ජය ග 20 January 2012
දුලිප් මෙන්ඩිස් ඉවත්වෙයි: ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස අසන්ත ද මැල් මහතා ඊයේ (19) සිට පත් කිරීමට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර ග 20 January 2012
විනිසුරුට පිටුපා පිටියෙන් ඉවත ගිය හිටපු ශූරයන්ට දඩ-දැඩි අවවාද ප්‍රධානතම පාපන්දු තරගාවලියේ නාවික හමුදා පිලට එරෙහිව පැවැති තරගය අත්හැර දමා අතරමග පිටියෙන් ඉවත්වූ මීගමුව දොන් බොස්තෝ පිලේ කී‍්‍ර 20 January 2012
කොළඹ සබේ මුදල් සභාව සන්ධානෙට එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ බලය සන්ධානය අතට පත්විය. රහස් ඡුන්දයෙන් පැවැති ඡුන්ද විමැසීමේදී මුදල 19 January 2012
ගාමිණී වික්‍රමසිංහ එසැණට අහිමි වෙයි. ලංකාදීප පත්‍රයේ බලංගොඩ විශේෂ වාර්තාකරු ගාමිණි වික්‍රමසිංහ මහතා හදිසි අනතුරකින් අද අභාවප්‍රාප්ත විය. පනස් පස්වියැති දෙදරු පියක 19 January 2012
සිවිල් ආරක්ෂක සෙබළුනටත් විශ්‍රාම වැටුප්. සිවිල් ආරක්ෂක බළකායේ සෙබළ සෙබළියනට විශ්‍රාම වැටුපක හිමිකම ලබාදෙන බව මහින්ද රාජපක්ෂ ජනපති මිහින්තලේ සරසවි බිමේදී අද සවස ප්‍රක 19 January 2012
නිලමේ බක්කියෙන් මනාලිය කැන්දන් එයි මිනුවන්ගොඩ හංචාපොළ ලහිරු තනුජ අල්විස් උඩරට මුල් ඇඳුම ලෙස සැලකෙන නිලමේ අඳුමෙන් සැරැසී කරත්ත හා බක්කි 15කින් මනාලිය - ඉනෝකා ප්‍රියදර්ශ 19 January 2012
ඔකඳ ලොක්කන්ට කෝටිය බැගින් ඇප ශ්‍රී ලාංකා මහා බැංකුවේ නීතිරීතිවලට පටහැනිව දෙහිවල වෛද්‍ය පාරේ ඔකඳ පිනෑස් සමාගම පවත්වාගෙන ගිය බව කියන එම්.බී. ඔකඳ සිල්වා හා තේජා දිල 19 January 2012
තුන් වසරකට පසු කොටියා එළියේ කොළඹ කොටුවේ සම්බුද්ධාලෝක විහාරය ඉදිරිපිට දී පොලිස් කැරැලි මර්දන බස් හතරක් ඉලක්ක කැරගෙන තුන් වසරකට පෙර මරාගෙන මැරෙන බෝම්බයක් පුපුර 19 January 2012
හිටපු විනිසුරෝ නිල වාහන නොදෙති විශ්‍රාමික විනිසුරුවරුන් තිදෙනකු සිය නිල රථ අධිකරණයට බාර නොදි සාවද ලෙස පරිහරණය කළැයි කොළඹ වංචා විමර්ශන පොලිසිය කොළඹ ප්‍රධාන මහේස් 19 January 2012
මේ එළවළුත් කාපල්ලා එළවළු හා පළතුරු ප්ලාස්ටික් කූඩවල අසුරා ප්‍රවාහනය කළ යුතු බවට රජය නීති පැනවූ නමුත් සුපුරුදු පරිදි ගෝනිවල දමා ගෝනි උඩ වාඩි වී ප්‍රව 19 January 2012
ශිෂ්‍යාව පරණ පීසිට පාඩමක් උගන්වයි සරසවි ශිෂ්‍යාවකට (18) ජංගම දුරකතනෙන් නිරුවත් දර්ශන පෙන්වූ බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු (55) නිට්ටඹුවේ දී සැකපිට අත්අඩංගුවට ගත් 19 January 2012
අ‘පුර වෛද්‍ය පීඨය සඳුදා ඇරේ අනුරාධපුර සාලියපුර වෛද්‍ය හා සමාන්තර පීඨය ලබන 23 වැනිදා සිට විවෘත කරන බව මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. නේවාසික සිසුන් 22 වැනි දා සවස හතර 19 January 2012
කඳුකරේ නව ජලාශය ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල පාමුල ඉහළ කොත්මලා ඔය නව ජලාශය දැන් පිරෙයි. ජල මට්ටම ඉහළ යන හෙයින් දැඩි සෝදිසියෙන් සිටින්නැයි නුවරඑළිය දිසාප 19 January 2012
කල්පිටිය ධීවරයෝ දෙවසරකට පසු නිදහස් ඉන්දියා මුහුදු සීමාවට බලයෙන් ඇතුළු වී යැයි දෙවසරක සිට අන්දමන් දූපතේ සිරගත වී සිටින කන්දකුලියේ ධීවරයන් හය දෙනා නිදහස් කළ බව ධීවර අමා 19 January 2012
ආබාධිත කපිතාන් යළි රිමාන්ඞ් හොලිවුඞ් නිළි ජිලියන් ඇන්ඩර්සන්ගේ පස්යාලේ දේපොළකින් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි කියන ආබාධිත හමුදා කපිතාන්වරයෙ 18 January 2012
”උසාවියේදී කටවහගනු” අධිකරණ භූමියේදී එකිනෙකා සමග කතා නොකරන්නැයි සංධානයේ දේශපාලනඥයන් දෙදෙනකු වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජ්මාල් මවුජුඞ්ට හා කොළඹ 18 January 2012
වෙළෙන්දෝ පිරිසක් කූඩ නීතිය කඩති ප්ලාස්ටික් පෙට්ටි මිලදී ගැනීමට සල්ලි නැතැයි කියමින් වෙළෙන්දෝ පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි ගෙනාවේ දැල් බෑග් වලිනි. 18 January 2012
හැටලක්‍ෂයේ කප්පම අජීර්ණ වේ වැල්ලම්පිටියේ පාතාල කල්ලියකින් බව කියමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හැටක් කප්පම් ගනිද්දී අත්අඩංගුවට ගත් අත්තනගල්ල ප්‍රා 18 January 2012
විදුලි බලේ බල පෙන්වයි. සියයට 45 කින් වැටුප් වැඩි කරන්නැයි කියමින් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ කොළඹ කොටුව විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ක 18 January 2012
සුපිරි මඟට තව බස් දෙකක් අධිවේගී මාර්ගයේ ලංගම බස් සංඛ්‍යාව හයක් බවට පත් කරමින් බ්‍රහස්පතින්දා සිට තවත් බස් දෙකක් එක් කරන බව ලංගම සභාපති එම්.ඞී. බන්දුසේන කිය 18 January 2012
ආබාධිත සිසුවාගෙන් පැමිණිල්ලක් අපොස උසස් පෙළ විභායේ නිවැරදි ප්‍රතිඵල මෙතෙක් නොලැබුනැයි සිසුවකු විසින් මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 18 January 2012
දකුණු අප්‍රිකාව තුන්වැනි තරගයත් ජය ලබයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී පැවැති තෙවැනි තරගයෙන් ද 18 January 2012
පරිපුරකේ එක්වර ලෙඩවේ පර්පූරක වෛද්‍ය උපාධිධාරීන් රජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙසත් සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තික දීමනාව වැඩි කරන ලෙසත් ඉල්ලීමින් රට පුරා රෝ 18 January 2012
රජරට උපකුලපතිට නඩු? රජරට සරසවියේ අවසන් වසරේ සිසුන් හය දෙනකුට ශිෂ්‍යභාවය දෙවසරකට අත්හිටැවීයැයි ඔවුහු උපකුලති මහාචාර්ය කේ.ඒ. නන්දසේනට එරෙහිව අධිකරණ පිහ 18 January 2012
මේ විලක් නොවේ ඇහැලියගොඩ ගැටහැත්තේ මහ ඕවිට වත්තේ අනවසරයෙන් බැකෝ තුනකින් මැණික් පතලක් ඇහැලිගොඩ දේශපාලනඥයකු වෙනුවෙන් කැපූ ඞී.ඇම්. රංජිත් නම් අයෙක 18 January 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026