අපොස උසස් පෙළ විභායේ නිවැරදි ප්‍රතිඵල මෙතෙක් නොලැබුනැයි සිසුවකු විසින් මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. රාගම ශාන්ත ජෝසප් බිහිරි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එම ශිෂ්‍යයාගේ නිවැරදි ප්‍රතිඵලය ඉල්ලා අවස්ථා කිහිපයකදීම විභාග දෙපාර්තමේන්තුවට දන්වා ඇතත් ප්‍රතිඵල ලැබී නැත. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළේ දෙසැම්බර් 26 වැනි දිනයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, අධ්‍යාපන ඇමැතිතුමා ගෙදර යවන්න..
ආසියාවේ ආශ්චර්යද?
අනිවාර්යෙන්ම අධ්‍යාප ඇමැතිතුමා ඉල්ලා අස් වෙන්න ඕන..
අනේ මේ වගේ අසරණ ළමයි තව කොපමණ ඇත්ද? මේ ගැන නිසි බලධාරීන්ගේ අවධානය යොමු වේයා..
ලැජ්ජයි.. ඇයි තවත් අධ්‍යාපන ඇමති පුටුවෙ ඉන්නේ?
ඔලුව උදුම්මවාගත් අය එනකොට ජනාධිපතිතුමාත් අප්‍රසිද්ධියට පත්වෙනවා. ජනාධිපතිතුමනි ඔබේ වගකීම ඉටුකර අදාල පුද්ගලයන් ගෙදර යවන්න
යාලුවනේ මේ අහන්න.මේ ගොල්ලෝ ඉල්ලා අස්වෙන්නේ එක වැඩක් හරි හරියට කරපු දවසට.