සියයට 45 කින් වැටුප් වැඩි කරන්නැයි කියමින් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ කොළඹ කොටුව විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ විදුලිය නම් කපන්න එපා
මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. මම නම් කියන්නේ ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වෙන සුත්‍රයක් හදන්න ඕනි. ( හරියට ගැස් වලට වගේ ) ඒ කියන්නේ සියලු රාජ්‍ය සේවකයන් ආවරණය වෙන පරිදි ජාතික වැටුප් වැඩිවීමේ ක්‍රමවේදයක්.
වැඩිම වැටුප් ලබන රජයේ ආයතන වල ෂයිලොක්ලා තමයි මේ
සියලුම අත්‍යාවශය සේවා සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව පුහුණු කර දැමිය යුතුය .
මමත් වැඩ කරන්නේ හොදට පඩි ගෙවන රාජ්‍ය ආයතනයක. ඒත් කොන්ත්‍රාත් පදනමට. අපිටත් පඩි වැඩිවෙනවනම් හොදයි. අපි තමයි හැම පැත්තෙන්ම අසාධාරණයට ලක් වෙන්නෙ