සරසවි ශිෂ්‍යාවකට (18) ජංගම දුරකතනෙන්  නිරුවත් දර්ශන පෙන්වූ බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු (55) නිට්ටඹුවේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. එයින් දැඩි අපහසුවට පත් ශිෂ්‍යාව පොලිස් පරීක්ෂකරයකු වන තම පියාට දුරකතනයෙන් දන්වා ඇත. නිට්ටඹුව පොලිස් මාර්ග බාධකය අසලදී ඔහු අත්අඩංගුවට පත්විය.