මිනුවන්ගොඩ හංචාපොළ ලහිරු තනුජ අල්විස් උඩරට මුල් ඇඳුම ලෙස සැලකෙන නිලමේ අඳුමෙන් සැරැසී කරත්ත හා බක්කි 15කින් මනාලිය - ඉනෝකා ප්‍රියදර්ශනී - කැඳවාගෙන ආවේය. මනාලයා ඇතුළු පිරිසට මනාලියගේ ගෙදර කඩුලු තහංචියක් ද විය. මනාලයාගේ පාර්ශවයේ වැඩිහිටියෙක් තහංචිය ඇර ගැනීමට කවියක් කීවේය.
බුද්ධං සරණේ සිරස තහංචි
ධම්මං සරණේ දෙවුර තහංචි
සංඝං සරණේ දෙපස තහංචි
මේ තුන් සරණේ කඩොලු තහංචි
මනාලියගේ පාර්ශවයේ වැඩිහිටියෙක් කවියකින්ම තහංචිය ඇරියේය.
බුද්ධං සරණේ සිරස දරඤ්ඤයි
ධම්මං සරණේ දෙවුර දරඤ්ඤයි
සංඝං සරණේ දෙපස දරඤ්ඤයි
මේ තුන් සරණේ කඩොලු දරඤ්ඤයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙතරම් අපූරුද , කෙතරම් අපූරුද.
අපිට 'අපේකම" හැදිනගන්න හොද අවස්ථාවක්. හෙළ සිරිත් මොනතරම් අහිංසකද, සුන්දරද?
මහේෂ් කියල කෙනෙක් කියල තියෙන්නෙ මේ මගුල කරල තියෙන්නෙ ජනප්‍රිය වෙන්න කියල,...... අනේ මහේෂ් හරි දේ , අපේ දේ කළහම අගය කරන්න පුරුදු වුනොත් නේද හොද . හරි දේ කළහම කොහොමත් ජනප්‍රිය වෙනව. අද කලේ ලොකුවට රටට පේන්න මගුල් කන්නෙ බටහිර පන්නයටනෙ ඒවයෙ තමයි රෑග් එහෙමත් තියෙන්නෙ ඒවයෙ මගුලත් කාල ගමත් කාල අන්තිමට රටත් කනව. බලන්නකො ඒ වගේද මේ මගුල්ගෙදර බලන්න ආස හිතෙනව . මේ විදියෙ මගුල්ගෙයක් ගත්ත මනමාල යුවලට සුබම සුබ අනාගතයකට මම ආසිරිපතනව . තෙරුවන්සරණයි ඔබ දෙපලට
අවංක ජීවිත. සුබ මංගලම්
හරිම ලස්සනයි මොකද හෙළ සිරතට අනුව මනාලියක් කැන්දන් ඒම සතුටු වියයුතු දෙයක් නිසා සුභ මංගලම් .
හරිම ලස්සනයි
අපි ඔබට සුබ පතමු
අපිට වටින්නෙ අපේ දේ. සාම්ප්‍රදාය යටපත්වෙන කාලෙක මේක හොද ආදර්ශයක්. දෙපළට සුබ මංගලම්
වටිනා ආදර්ශයක් වේවා ශ්‍රී සුභ මංගලම්
හරිම ලස්සන වැඩක් මේක. විලාසිතාවක් කරගන්නේ නැතිව හෙළ සිරිත් විරිත් ඉදිරියටම රැගෙන යමු
වටිනා අදහසක් - වේවා ශ්‍රී සුබ මංගලම්
අපි සුබ පතනවා සුබම සුබ විවාහ ජීවිතයකට
ඔය පුතාටත් දුවටත් සුභ මන්ගලම්. ලිමුසින් එකකින් ගිහින් පෙට්‍රෝල් දවනවාට වඩා, ඔය ක්‍රමය හුඟාක් හොන්දයි.
පුහු ආටෝප කරන්නට, හොඳ ආදර්ශයක් සුබ මංගලම්
මෙවන් විවාහයකට මුල පිරූ ඔබ දෙපළට සුබ මංගලම්
සුබ අනාගතයක්
අනාගත පරපුරට හොද ආදර්ශයක්. ඉදිරි දිවිය සාර්ථකම වේවා. සුබ මංගලම්
අපේ කම අගේ කිරීම ඇත්තටම වටිනවා. ඔබ දෙපළට සුබ මංගලම්
හොද දෙයක්. ජනප්‍රිය වෙන්න හරි කමක් නැහැ තමන්ගෙ මංගල්‍යය මේ වගේ අරගන්න. අපි මහ ලොකුවට හෝටල් බදාගත්තට මේ දෙයින් ලැබෙන සතුට සදාකාලිකයි. මේ වගේ දේවල් දැකලා ඊරිසියා කරන්න එපා. පුලුවන් නම් තමාගේ ජීවිතයටත් මේ වගේ වෙනසක් කරගන්න
කොතරම් අපුරුද, කොතරම් අපූරුද?
අල්විස්ලා කොහොමද උඩරට වුණේ?
පරන සිරිත් විරිත් භාවිතයට ගෑනීම හොද දෙයක්.
ඉතාමත් හොඳ ආදර්ශයක්, අපේකම මුලුලොවටම පෙන්නුවට, ඔබදෙපලටම සුබ මංගලම්, සුබ අනාගතයක්.
සුභම සුභ මංගලම්
ගොඩක් ලස්සනයි. අගය කරන්න වටිනවා.
හදිස්සියෙ හරි පරන සිරිත් විරිත් භාවිතයට ගෑනීම හොද දෙයක්.
සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් අමතක මෙවන් යුගයක මෙවැනි දසුනක් දකින්නට ලැබීමත් සතුටක්
අලුත් පරපුරට නැවුම් අත්දැකීමක්. අපේකම ඇඟට දැනෙන වැඩක්. මංගලම් සුභ මංගලම්!
සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් අමතක මෙවන් යුගයක මෙවන් දසුනක් දක්නට ලැබීමත් සතුටක්
සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් අමතක මෙවන් යුගයක මෙවන් දසුනක් දක්නට ලැබීමත් සතුටක්
ජනප්‍රිය වෙන්න කරන වැඩ
නියමයි කොල්ලෝ... ඉස්සර තිබ්බ හොඳ ලස්සන දේවල් දැන් ආයෙත් මතක් කළාට සිතුතියි... දෙන්නටම සුබ අනාගතයක්.
සාම්ප්‍රදායික සැරසිලි වලටත් ඉඩ දුන්නනම් තවත් හොඳයි බැලුම් ක්‍රේප් කොළ එහෙම අපේකම පෙන්නන්නෙ නැහැ. දෙන්නටම සුබ පතනව.
හරිම ලස්සනයි. දෙන්නම හොද පෙනුමයි
ඉතාමත් හොඳ ආදර්ශයක්, අපේ කම, සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් මුලුලොවටම පෙන්නුව ඔබදෙපලටම සුබ මංගලම්, සුබ අනාගතයක්.
සුභ මංගලම්
දෙන්නටම සුබ අනාගතයක්...
බොහොම හොදයි. හරිම ලස්සනයි. සුභ මංගලම්
වැඩේ නම් පංකාදුයි. එත් මනමාලි ටිකක් කනගාටුවෙන් වගේ ඉන්නේ මොකද ? එයා මේ වැඩපිළිවෙලට එච්චර සතුටු නෑ වගේ.
සුභ මංගලම්, බොහොම හොදයි. සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත්. ඇඟට දැනෙන වැඩක්. " බැලුම් ක්‍රේප් කොළ" ?
හරිම ලස්සනයි
මනමාලිට දුක හිතිලා වගේ ගෙදර දාලා යද්දි
අද කාලේ තාරුණ්‍යයට හොද ආදර්ශයක්. පරණ දේවල් අමතක වෙන මේ වගේ කාලෙක මේක බොහොම හොද වැඩක්
සුබ මංගලම්