ඇහැලියගොඩ ගැටහැත්තේ මහ ඕවිට වත්තේ අනවසරයෙන් බැකෝ තුනකින් මැණික් පතලක් ඇහැලිගොඩ දේශපාලනඥයකු වෙනුවෙන් කැපූ ඞී.ඇම්. රංජිත් නම් අයෙක් වරද පිළිගෙන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට රුපියල් 333333 ක සමථ ගාස්තු එවේලම ගෙවීය.
බැකෝවලින් කැපූ පතල් වැවක ස්වරූපය ගනී.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සම්පතක්..
මැණික් ගරල එතකොට හම්බ වුන මැණික්?
මැණික් ගරල කෝටි ගණන් ගරා ගත්තට පස්සෙ ඔය සුලු දඩය මොකක්ද? 10ක් -15ක් ඇතුලට දාන්න ඔය කියන කෙනා
ශ්රී ලංකාව නිසා හොදයි
මැණික් ටික කා ගාවද අනේ?