සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළ සෙබළියනට විශ‍්‍රාම වැටුපක හිමිකම ලබාදෙන බව මහින්ද රාජපක්‍ෂ ජනපති මිහින්තලේ සරසවි බිමේදී අද සවස ප‍්‍රකාශ කෙළේය. සිවිල් ආරක්‍ෂක බළකායේ රණවිරු ස්මාරක මිහින්තලේ විවෘත කිරීමෙන් පසුව ජනපති එසේ කිවේය. එම බළකායේ සෙබළු 41500 දෙනෙක් සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈත්තටම හොද වැඩක් කළේ ජනාධිපති මහින්ද මහත්තයා
නියමයි. අද අපි නිදහසේ ඉන්නේ එයාල නිසා කියල ඉමතක කරන්න එපා..