ශ්රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී පැවැති තෙවැනි තරගයෙන් දකුණු අප‍්‍රිකාව ලකුණු 4 ක (ඩක්වත් ලූවිස්) තියුණු ජයක් ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 266 (උපුල් තරංග 58, තිලකරත්න ඩිල්ෂාන් 33, කුමාර් සංගක්කාර 38, දිනේෂ් චන්දිමාල් 36, මහේල ජයවර්ධන 15, නුවන් කුලසේකර 40, කෝසල කුලසේකර 19, මෝනි මෝකල් 65/2) දකුණු අප‍්‍රිකාව ඕවර 34 කදී කඩුලූ 5 ට 179 (ෆෆ් ඩියු ප්ලෙසි ‐72, ජේ.පී. ඩූමිනි ‐25, ඒ.බී. ඩිවිලියර්ස් ‐ නොදැවී 39, ලසිත් මාලිංග 20/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් ලංකාවට ක්‍රිකට් තහනම් කරයි අයි.සී.සී. එක
වැඩක් නෑ දැන් කණ්ඩායම මුල ඉදලම හදන්න වෙනවා. අපරාදෙ වියදම් කරන අපේ මුදල්. මීට වඩා තදට ඉන්න ඕනා
ලංකාවේ තිබුන ක්‍රිකට් අභිමානය නැතිකරලා දානවා. හරිම අසාර්ථකයි දැන් කණ්ඩායම
ක්රිකට් නම් දැන් අපිට එපාවෙලා
මොනවා කරන්න ද අපේ කණ්ඩායමට තරගය දිනන්න ලැබීමක් නැතිව ඇත. ඊළඟ තරගයවත් ගහමු.
2011 ICC ෆිනල්ස් අපු ටීම් දෙකම දැන් අසාර්ථ කි , ඉන්දියාව ඔස්ට්‍රලිය ගෙන් හොදට කනවා සිරි ලංකාව දකුණු අප්‍රිකා ගෙන් හොදට කනවා ඇ කියන්නේ ෆිනල්ස් අපු ටීම් දෙකම ෆිනල්ස් අවේ වාසනාව නිසා මිස දක්ෂතා නිසා නොවේ