ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත් ලැබුණොත් බාර ගැනීමට සූදානම්ද යන්න හිටපු නායක මහේල ජයවර්ධනගෙන් ඊයේ (19 වැනිදා) කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිතා බැලිය යුතු බවයි.
-නායකත්වය සම්බන්ධයෙන් මාත් එක්ක කවුරුවත් කතා කරලා නැහැ, කොහොම වුණත් ඒක ඉතාමත් විශාල තනතුරක්”
-නායකත්වය නැවත බාරගන්නවාද කියන එක ගැන තවදුරටත් හිතලා බලල තමයි තීරණයක් ගන්න ඕන” යයි මහේල ජයවර්ධන ඊයේ දකුණු අපි‍්‍රකාවේ කිම්බර්ලි නුවරදී පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට පුලුවන් මහේල . අපෙන් සුභපෑතුම් . අනේ අපිට ආයෙත් ක්‍රිකට් බලන්න ආසහිතෙන්න වගේම රටේ නම්බුව රෑකල දෙන්න මේ වගකීම භාරගන්න......
හොද අදහස
ආනේ ඔව් ඒක හොඳයි මහේල අයියා
ඔබට කළ හැකියි මහේල
අපි කැමතියි ක්‍රිකට් වලට. අපිට ඕනා ක්‍රිකට්. ඔබට පමණයි නැවතත් කණ්ඩායම ගොඩගත හැක්කේ. අපි ඔබ සමගයි මහේල
මහේල ඔබට පුලුවන් නැවතත් අපේ රටට නම්බුව ගේන්න. ආදරයෙන් බාරගන්න. ඔබට අපේ සුබ පැතුම්
මහේල තමයි නිවැරදිම කෙනා නායකත්වයට. මොකද කියනව නම් ඔහුට පුලුවන් පීඩනයකදී හොදින් මුහුණ දෙන්න
මහේල හෝ සංගක්කාර නායකත්වය පත්විය යුතුයි
මහේල අයියා මේක අරන් ගොඩ දාන්න. ඔබයි සංගයි තමයි ගැලපෙන්නෙ
ඔයා නායකත්වය භාර අරගෙන පසුබැස සිටින කණ්ඩායම ගොඩ ගන්න..
මෙය ඉතා හොද තීරණයක්. මහේලට තමයි ශ්‍රී ලංකා පිල හසුරුවන්න හැකි වන්නේ. ඔහු තමයි හොදම නායකයා.
ගොඩාක් හොදයි නැවතත් මහේල ටීම් එක බාරගැනීම ගැන. මා සුබ පතනවා
ගන්න ගන්න
රට ගැන සිතා නැවත බාරගන්න
ඔහු තමයි හොදම නායකයා. මම සිතන්නේ ඔහුට එය ඉතා හොදින් කළ හැකියි
මහේලව නැවතත් නායකත්වය දැම්මොත් ලංකාව අනිවාර්යෙන්ම ජය ගන්නවාමයි
මහේලට හැකිවෙයි වෙනසක් කරන්න