හොලිවුඞ් නිළි ජිලියන් ඇන්ඩර්සන්ගේ පස්යාලේ දේපොළකින් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්‍ෂයක් වංචා කළැයි කියන ආබාධිත හමුදා කපිතාන්වරයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 25 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබීය. ඔහු හිටපු සෙබළෙකි. පරීක්‍ෂණ අවසන් වී නැතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd