එළවළු හා පළතුරු ප්ලාස්ටික් කූඩවල අසුරා ප‍්‍රවාහනය කළ යුතු බවට රජය නීති පැනවූ නමුත් සුපුරුදු පරිදි ගෝනිවල දමා ගෝනි උඩ වාඩි වී ප‍්‍රවාහනය කරන අයුරු කොළඹදී අද දැක ගත හැකි විය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අපේ හොඳකට ගත්තට වෙළෙන්ද දෙන ඕන දෙයක් කන්නයි වෙලා තියෙන්නෙ, ලංකාදීප ඔය වගේ අදහස් දැම්මම හරි ආකල්පය මිනිස්සුන්ගේ ඔලු වලට යනව. එතකොට නීතියට වඩා ආකල්පමය වෙනසක් ලැබෙනවා. එයයි මාධ්‍ය වගකීම.
මෝඩ මිනිස්සු.
පොලිසිය ඇයි නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.
මේ ගැන තදින් ක්‍රියා කළ යුතුයි.
මේගොල්ලන්ව හදන්න බෑ
විරුද්ධ ආකල්ප දරන අයට හැම දේම පේන්නේ වැරදි විදිහටයි. ඔනෑම රජයක් ගන්නා හොද දේ කුමන පක්ෂයක අය වුවත් එය පිළිපැදිය යුතුයි.
අපේ මිනිස්සුන්ව හදනව කියන්නේ බලු වලිගෙ ඇද අරිනව වගේ වැඩක්
විරුද්ධව කෑගහන අයට මේවා පේන්නේම නැද්ද