බෙරහඬ මැද්දෙන් අකුරු කරන්න යති දිවයින පුරා බොහෝ පාසල්හි 2012 පළමු වැනි ශ්‍රේණියේ සිසුහු අද සිය අධ්‍යාපන ගමන ඇරැඹූහ. මතුගම සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ දී ප 16 January 2012
ලංගමත් අර්ථසාධක නීතිය කඩයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් 2010 ජුනි සිට 2011 මැයි දක්වා අර්ථසාධක අරමුදල් රුපියල් කෝටි 1400ක් මෙතෙක් තැන්පත් කොට නැතැයි ලංකා ග 16 January 2012
කොටි නායිකාව යළි රිමාන්ඩ් උගත් පාඩම් හා ප්රතිසංධාන වාර්ත්වෙන් දී ඇති නිර්දේශය අනුව කොටි සංවිධානයේ දේශාපලන අංශ නායිකා තමලිනී නිදහස් කරන ලෙස ඇගේ නීතිඥවරුන් ක 16 January 2012
නවුසර් පවුසි අල්ලන්න කල් ඉල්ලයි බම්බලපිටියේ ව්‍යාපාරික මුෂ්කාන් අලි මෙහොමඩ් මහතාට පිස්තෝලයක් පෙන්වා මරණීය තර්ජනය කළැයි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් 16 January 2012
දළදා මාලිගා අය වැය ඉල්ලා උසාවි යයි මහනුවර දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට 2009 සිට ඉදිරිපත් නොකළැයි දියවඩන නිලමේට එරෙහිව ‘සුරකිමු දළදා ජාතික ව 16 January 2012
පොලිස් සපත්තු හොර පාරේ පොලිස් සපත්තු ජෝඩු 420ක් සොරකම් කළැයි කොළඹ කොටුව පොලිස් ගබඩාවේ කම්කරුවෙක් ද, සපත්තු වෙළෙන්දෝ දෙදෙනෙක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ 16 January 2012
පඬුවස්නුවරත් නැති වෙතියි දයාසිරි කියයි මහින්ද රාජපක්ෂ ජනපති තමාට විලංගු දමතියි සිතුවත් එය කෙළේ එක්සත් ජාතික පක්ෂයෙන් බවත් තව ටික දවසකින් පඬුවස්නුවර ආසන සංවිධායක කමිනුත් 16 January 2012
නාමල් - රැවන්ති කැඳැල්ලේ සිට.. නාමල් උඩුගම නැමැති ඒ ආදරණීය ගායන ශිල්පියා පසුගිය දිනවල අසනීපව රෝහල්ගතව සිටියා. දැන් නම් ඔහුට සුවයි. ඔහු ගායන ලොවට පිවිස ආදරණීය නමක් 16 January 2012
ජාතික ආධුනික බොක්සිං ශූරතාව පන්නල ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 85 වැනි ජාතික බොක්සිං තරගාවලියේ (2011) ශුරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට පන්නල ස්ලිම්ල 16 January 2012
පස් වසරකට පසු කොළඹත් වීදි බහී කොළඹ සරසවියේ සමස්ත පීඨ ශිෂ්‍ය එකමුතුව ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය. පෞද්ගලික සරසවි නොපිහිටුව 16 January 2012
දෙවිදත්තර යුරෝපයට ගිහින් බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට ඉතා පහත් ලෙස අපහාස කරමින් අන්තර් ජාලයට වීඩියෝ පට මුදාහරින බව කියන ශ්‍රී ලාංකිකයෙක් ‘පේස් බුක්‘ මගි 16 January 2012
ගිලුණු නැවේ ජෝඩුවක් පණ පිටින් ඉතාලි නැව ගිලී යෑමට හේතුව සොයන ඉතාලි පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය එහි කපිතාන් ප්රැන්සිස්කෝ සෙටිනෝ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කැරගෙන 16 January 2012
නිධානේ ගන්න ගිය සෙබළු රිමාන්ඩ් කුරුණෑගල වැවිලි සමාගමට අයත් වාරියපොළ වත්තක නිධානයක් හෑරිමට ගිය බව කියන. හමුදා සෙබළුන් තිදෙනකු ඇතුළු දස දෙනෙක් වාරියපොළ මහේස්ත්රා 16 January 2012
මස්සිනාලා පොලිස් කූඩුවෙත් කුණුහරුප නාට්‍ය පෙන්වති නාට්‍ය කණ්ඩායමක දෙමස්සිනෝ දෙදෙනකු සීගිරියේ මස්සිනාගේ ගෙදර අවුත් නිරුවත පෙන්වමින්. කුණුහරුප කියමින්, වීදි නාට්‍යයක් පෙන්වමින් සිට 16 January 2012
දකුණු අපි‍්‍රකානු පිලට කඩුලූ 5 ක ජයක් වෘත්තීමය කි‍්‍රකට් කී‍්‍රඩාව මේ යයි මොනවට ප්‍රදර්ශනය කළ දකුණු අපි‍්‍රකානුවෝ සෙනසුරාදා ඊස්ට් ලන්ඩන් නුවරදී පැවැති දෙවැනි එක්දින 16 January 2012
මෙන්ඩිස් වෙනුවට සේනානායක දකුණු අපි‍්‍රකා යවයි මේ වන විට පිටකොන්දේ ආබාධයකට ලක්වී සිටින අජන්ත මෙන්ඩිස් වෙනුවට සචිත්ර සේනානායක දකුණු අපි‍්‍රකාවට යවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආය 16 January 2012
ඉන්දීය නායක දෝනිට මීළඟ ටෙස්ට් තරගය තහනම් ”පර්ත්” නුවරදී ඕස්ටේ්රලියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවාර දෙකක් අඩුවෙන් යැවීමේ වරදට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ 16 January 2012
විනය කැඩූ දැල්පන්දු කී‍්‍රඩිකාවන් ජාතික සංචිතයෙන් පැන්නුවා දැල්පන්දු ක්‍රීඩාවේ පැවැත්ම උදෙසා විනය කඩකර හසුවන ක්‍රීඩිකාවන්ට දැඩි දඬුවම් ලබාදීමට තමා පසුබට නොවන බව ක්‍රීඩා ඇමැති මහින්දානන 16 January 2012
තෙවැනි ටෙස්ට් තරගයෙනුත් ඕස්ටේ්රලියාවට ඉනිමක ජයක් ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර පර්ත් ක්‍රිඩාංගනයේ පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ටේ්රලියාවට ඉනිමක සහ ලකුණු 37 ක ජයක 16 January 2012
ලක්ෂ 31 රේගුවේ හිරවේ රුපියල් තිස් එක්ලක්ෂයක පමණ ඇමෙරිකා ඩොලර් සිංගප්පූරුව බලා හොරෙන් ගෙන යාමට ආ කුරුණෑගල ව්‍යාපාරිකයෙක් (31) සැකපිට අත්අඩංගුව ගත් බව සහකා 15 January 2012
හකීම්ට උඩරට අමරපුර නිකායෙන් නම්බුනාමයක් උඩරට අමරපුර නිකායේ කාරක සංඝ සභාව, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රස් නායක සහ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට ‘‘ සර්වාගමික සමානාත්මත 15 January 2012
කටාර් රාජ්‍ය නායකයා එයි කටාර් රාජ්‍යයේ නායක එමීර් සෙයික් හමාඞ් බින් කලිපා අල්තානි දූත පිරිසක් සමග දෙදින නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණියේය. මහින් 15 January 2012
පළාත් මන්ත්‍රී දෙවියන් යදී තක්කාලි, බෙල් පේපර්, මාළු මිරිස් හා පලතුරු වර්ග 11 ක් පමණක් ප්ලාස්ටික් කූඩයෙන් ප්‍රවාහනය කිරීමට ඉඩදීම ගැන දඹුලූ ගොවීන් හා ව්‍යාපාරි 15 January 2012
භාර්යාවෝ හැදූ හැටි සුධර්මා කියයි.. ඇය ප්‍රකට ව්‍යාපාරික ගාමිණී නෙත්තිකුමාරගේ බිරිඳයි. නමුත් බොහෝ දෙනෙක් ඇය හඳුනන්නේ කලා ක්ෂේත්රයට බෙහෙවින් සමීප චරිතයක් හැටියටය. කල 15 January 2012
හින්දුවරු තෛපොන්ගල් සමරති හින්දු තෛපොන්ගල් සමරමින් අද කෝවිලේ ද නිවසේ ද සුපුරුදු වතාවත් කළහ. ගොවිතැන් බත සරුකරන හිරු දෙවියන්ට, දේවත්වයෙන් සලකන ගවයාටද ඔවුහු පු 15 January 2012
ප්ලාස්ටික් කූඩෙට පිට කොටු සැලැකිල්ල එළවළු ප්‍රවාහනය කිරීමේදී ප්ලාස්ටික් කූඩ භාවිතා කිරීමේ නීතිය අද මැදියම රැයේ සිට නැවතත් රජය විසින් ක්‍රියාත්මක කිරීමට යතත් කොළඹ ම 15 January 2012
ඉතාලි සැප නැවක් ගිළෙයි ඉතාලියට අයත් කොස්තා කොන්කොර්දියා නම් අධි සුඛෝපබෝගී මගී නැව 13 වැනිදා සවස අනතුරට පත් විය. ඉතාලියේ තොස්කානා පළාතට අයත් ජිග්ලියෝ දූපතේ 15 January 2012
ශ්‍රී ලංකා පිල දෙවැනි එක්දින තරගයත් පරදියි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් (දිවා/රාත්‍රී) දකුණු අප්‍රිකානු පිල ක 15 January 2012
ලක් පුතා ජපානයට ගොටුකොළ කවයි වල් පැලෑටියක් ලෙස ජපනුන් හඳුන්වන ගොටුකොළයේ ඖෂධීය වටිනාකම හඳුන්වා දීමට එරට රැකියාවක් කරන ශ්‍රී ලාංකිකයකු වන බෙන්තොට දෙද්දුව යූ.කේ. 15 January 2012
අධිවේගේ පිම්මේ ගිහින් අහුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන නිති කඩ කළැයි පැයක දී රියදුරන් 21 දෙනකුට විරුද්ධව ක්‍රියා කිරීමට යයි. වැරැුදි තීරුවෙන් ඉස්සර කිරීමත්, 15 January 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026