කොළඹ සරසවියේ සමස්ත පීඨ ශිෂ්‍ය එකමුතුව ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය. පෞද්ගලික සරසවි නොපිහිටුවන ලෙස ඔවුහු ඉල්ලති. රජයේ අධ්‍යාපන පිළිවෙත සම්බන්ධයෙන් වසර පහකට පසුව එම ශිෂ්‍ය එකමුතුව පවත්වන ප්‍රථම විරෝධතාවය මෙයයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාල ටිකත් බැහැල වැඩට
මුළු රටේම විශ්වවිද්‍යාල කැලඹිලා. මේ රටට මොනවා වෙලාද මන්දා...
අපේ රටේ ලබාදෙන අධ්‍යාපනය වඩාත් ඵලදායී කරන්න කාලය ඇවිත්. එසේ නොකලොත් තරඟකාරී ලෝකයත් එක්ක ඉදිරියට යන්න තරම් දක්ෂ විද්වතුන් බිහි නොවනු ඇත. පෞද්ගලික හිතවත් කම්, දේශපාලන හිතවත්කම් වලට තැන දෙන කාලයට තිත තැබිය යුතුය. දක්ෂතාවයට, හැකියාවට තැන තිබිය යුතුය. විශේෂයෙන් එම තත්වය අප රටේ විශ්වවිද්‍යාල වල ස්ථාපිත විය යුතුය.
තවත් කාලයක් කට පියාගෙනම ඉන්න තිබුනේ පුදුමයි ආත්මාර්ථකාමීත්වයෙන් මිදුනා,,,,,,
දැන්වත් මතක් වෙච්චි එක ලොකු දෙයක්
කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් අනෙක් අයට වඩා වෙනස්
අත්‍යවශ්‍යය දෙයකට...අවශ්‍යය පියවර ගන්නවා විනා.....නිතර කෑගසමින්.....ඇවිදීම කොළඹ විශ්වවිද්‍යාල සිසුවන්ගේ පුරුද්ද නොවේ.......
අනේ එස්.බී මාමේ අපිනම් ඕවට නෑ ඔන්න.. අපි හරි අහිංසකයි...