කටාර් රාජ්‍යයේ නායක එමීර් සෙයික් හමාඞ් බින් කලිපා අල්තානි දූත පිරිසක් සමග දෙදින නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණියේය.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපති හා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඔහු පිළිගත්හ.
නාවික හමුදා උත්තමාචාරයක් හා ශ්‍රී ලංකා යුද හමුදා ආචාර වෙඩි මුර 21ක් ද පැවැත්විණි.

1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයක් හරි කඩා ගනිමු
ලෝකෙ සල්ලි තියන ලොක්කෙක්
ලංකාවට පිළිගනිමු..
නියම නායකයෙක්..
ජයවේවා
සුභපැතුම්
බටහිර ලෝකය අමතක කරලා මැදපෙරදිග හිතවත් කරගැනීම යනු ඉඟුරු දී මිරිස් ගත්තා වගේ තමයි.
ලෝකයේ සිටින උදාර පුද්ගලයෙක්