උඩරට අමරපුර නිකායේ කාරක සංඝ සභාව, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් නායක සහ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට ‘‘ සර්වාගමික සමානාත්මතතා විභූෂණ දේශකීර්ති ලංකාපුත‍්‍ර’’ යන ගෞරව නාමය මහනුවර ශ‍්‍රී පුෂ්පදාන ශාලාවේදී අද 15 පිරිනැමීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් එතුමා නියම ලංකාපුත‍්‍ර තමයි...
මොනව කලාටද?
තවත් අයට දෙන එක හොඳයි.
වගකීමෙන් යුතුව පවසමි. උඩරට අමරපුර නිකායෙහි නායක හිමිපාණන් වහන්සේලා විසින් මෙම ගෞරව නාමය ලබා දී නැත.
ඇයි මම නිවැරදි අදහසක් දැම්මහම එය පල කරන්නේ නැත්තේ...? මහා නාහිමිවරුන්ගෙන් විමසා බලන්න. ඔය උඩරට අමරපුර මහා නිකායෙන් දුන්න ගෞරව නාමයක් නොවෙයි.
වගකීමෙන් යුතුව පවසමි. උඩරට අමරපුර නිකායෙහි නායක හිමිපාණන් වහන්සේලා විසින් මෙම ගෞරව නාමය ලබා දී නැත.
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ෆොන්සේකා මහතාට මේ වගේ දේවල් ලබා දෙන්න ඇයි ප්‍රමාද වූයේ. එතුමා සිරගෙයි නිසාද?
එහෙම නම්බු නාම දෙන්න හකීම් මහත්තයා මොනවද කරල තියෙන්නේ?
නැගෙනහිර පලාතේ වෙන සිද්දීන් අහුවම,මේක ජෝක් එකක් ද කොහෙද ?ඇයි අපේ නායක හිමිවරු මේ ගැන මොනවත් නොකියන්නෙ
අපේ සමගිය හොදින් පිළිබිඹු කරයි
විපකෂයේ හිටියනම් ඔය නම්බු නාම කිසිවක් නෑනේ නේද..
සුදුස්සාට සුදුසු තැන ලැබුණට සතුටුයි