ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පර්ත් ක‍්‍රිඩාංගනයේ පැවැති තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඔස්ටේ‍්‍රලියාවට ඉනිමක සහ ලකුණු 37 ක ජයක් හිමිවිය. ලකුණු 208ක් පසු පසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දියාවට හිල්ෆෙනස් (54/4) සහ සිඞ්ල්ගේ (43/3) දක්ෂ පන්දු යැවීම හමුවේ ලබාගත හැකිවූයේ ලකුණු 171ක් පමණි. තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව තරග 3-0ක් ලෙස ජයහිමිකර ගත්තේය. තරගයේ වීරයා ලෙස ඬේවිඞ් වෝනර් සම්මාන ලැබීය. ඉන්දියාව 161 සහ දෙවැනි ඉනිම 171 (විරාට් කෝලි 75, රාහුල් ද්‍රාවිඞ් 47, හිල්ෆෙනස් 54/4, සිඞ්ල් 43/3, ස්ටාර්ක් 31/2) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 369 (ඬේවිඞ් වෝනර් 180, එඩි කවන්ස් 74, පීටර් සිඞ්ල් 30, යාදව් 93/3 සහිර් ඛාන් 91/2)
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2350
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙවැනි ටෙස්ට් තරගයෙනුත් ඕස්ටේ‍්‍රලියාවට ඉනිමක ජයක්
ශ්‍රිරන්ත Monday, 16 January 2012 12:02 PM
ලංකාවට වගේම ඉන්දියාවටත් මේ දවස්වල ක්‍රිකට් අපලේ.