උගත් පාඩම් හා ප්‍රතිසංධාන වාර්ත්වෙන් දී ඇති නිර්දේශය අනුව කොටි සංවිධානයේ දේශාපලන අංශ නායිකා තමලිනී නිදහස් කරන ලෙස ඇගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නීතිපති උපදෙස් මත ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට වෙතියි දැනුම් දුන්නේය. 2009 දී අත්අඩංගුවට ගත් සුබ්‍රමුනියම් සිවසාමි නොහොත් තමලිනී ලබන 30 වැනි දින තෙක් යළි රිමාන්ඩ් බාරයට පත් කැරිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුරුලක් නම් දෙන්න එපා.
ඔක්කොටම කලින් ජනරාල් නිදහස් කරල ඉන්න ඕන..
කිසිම සමාවක් දෙන්න එපා..
ජනරාල් තුමා කව්රුත් හිර කරලා නෑ. එතුමාම තමා හිර වෙලා ඉන්නේ නේද?
ඔක්කොටම කලින් ජනරාල් නිදහස් කරල ඉන්න ඕන.ජනරාල් තුමා කව්රුත් හිර කරලා නෑ. එතුමාම තමා හිර වෙලා ඉන්නේ නේද? බුරුලක් නම් දෙන්න එපා.
ජනරාල්තුමාමනේ කිව්වෙ එයාව හිරේට දාන්න කියලා