නාට්‍ය කණ්ඩායමක දෙමස්සිනෝ දෙදෙනකු සීගිරියේ මස්සිනාගේ ගෙදර අවුත් නිරුවත පෙන්වමින්. කුණුහරුප කියමින්, වීදි නාට්‍යයක් පෙන්වමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් සීගිරිය පොලිසිය අසැබි ලෙස ප‍්‍රසිද්ධියේ හැසුරුණේ යැයි නඩු පැවරීමට යයි. පොලිස් කූඩුවේ සිටියදීත් මේ මස්සිනාලා වෙරි මරගාතේ වීදි නාට්‍ය රඟදැක්වූ බව පොලිසිය කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd