ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් 2010 ජුනි සිට 2011 මැයි දක්වා අර්ථසාධක අරමුදල් රුපියල් කෝටි 1400ක් මෙතෙක් තැන්පත් කොට නැතැයි ලංකා ගමනා ගමන සේවක සමිතිය පවසයි. විශ්‍රාම යන සේවකයටන පවා තම මුදල් ගැනීම අපහසු වී තිබෙන බව සමිතියේ ප්‍රධාන ලේකම් කේ.ඒ.ඊ. බ්‍රිටෝ මහතා පවසයි. වසර 30-40 සේවය කැර විශ්‍රාම ගිය සේවකයිනට පාරිතෝෂික කලට වේලාවට නොගෙවීම නිසා නඩු පැවැරීමෙන් රුපියල් කෝටි 400ක් ලංගමයට ගෙවීමට සිදුවී ඇතැයි ද බ්‍රිටෝ මහතා කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම විතරක් නොවෙයි අනිත් කට්ටියත් එය වගේ තමයි දැන්වත් ඕව හොයල බලන්න ඕනේ.