මහින්ද රාජපක්ෂ ජනපති තමාට විලංගු දමතියි සිතුවත් එය කෙළේ එක්සත් ජාතික පක්ෂයෙන් බවත් තව ටික දවසකින් පඬුවස්නුවර ආසන සංවිධායක කමිනුත් තමා නෙරපා හරිනු ඇතැයි එජාප කුරුණෑගල දිසා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොල්පිතිගම දී ප්‍රකාශ කෙළේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂේ ප්‍රශ්න බේරාගන්න බැරිව කොහොමද රටේ ප්‍රශ්න විසඳන්නේ. හේන විහළුකාරයෝ වෙලා එක්සත් ජාතික පක්ෂයේ අය.
දෙපැත්තට වැනෙන්නැතිව එක ස්ථාවරයක ඉන්න..
කුන්ඩසාලේ නැතිවෙලත් තිස්ස ඔය යසට ඉන්නේ.
දයාසිරි මහත්තයෝ දැන්වත් ඇත්ත තේරුම් ගන්න මහින්ද මහත්තයා ළගට යන්න. ඒක ඔබගේ ජනතාවට කරන සේවයක්
පනින්න වගේ හදන්නේ..
නායකතුමාට කළ දේ වලට ඔහොම වෙලා මදි. පක්ෂයෙනුත් ඉවත් කළ යුතුයි
ඒ කියන්නේ පඩුවස්නුවරටත් එජාප මන්ත්‍රි කෙනෙක් නැති වෙයි කියන එකද...?
දයා.., දැන් අනිත් පැත්තට එන්න කලායයි..
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන වෙලාවේ හිරිකිතයි කියලා එළියට බැහැපු එකේ ප්‍රතිඵල තව ඉස්සරහටයි
ගරු දයාසිරි ඇමැතිතුමනි. අපි ඔබත් සමගයි.
නායකත්වයට කීකරැ වෙන්න. ගරැ කරන්න.අගය කරන්න.තම නායකයා ගැන උදම් වෙන්න.එයාගේ හොද දකින්න එතකොට තමන්ටත් නිකන්ම තැනක් ලැබේවි.ප්‍රසිද්දියේ නායකත්වය විවේචනය කිරිම ඔබ වගේ කෙනෙක්ට නොගැලපේ.බලන්න ආණ්ඩුවේ ඇමතිවරුමන්ත්‍රිවරු කතාව පටන්ගන්නෙ අතිගරු ජනාධිපති මහින්ද චින්තන වැඩ පිළිවෙල වර්ණනා කරමින්. එක තමයි විය යුත්තෙ මන්ත්‍රිතමණි. ජය වෙිවා
ඔබයි යූ.ඇන්.පී. එකේ පැතුම. ඔබයි අපේ අනාගත නායක
ඔබ අනිවාර්යෙන්ම යූ.ඇන්.පී. එක තුල සිටිය යුතුයි. අපේ පැතුම ඔබයි