හින්දු තෛපොන්ගල් සමරමින් අද කෝවිලේ ද නිවසේ ද සුපුරුදු වතාවත් කළහ.
ගොවිතැන් බත සරුකරන හිරු දෙවියන්ට, දේවත්වයෙන් සලකන ගවයාටද ඔවුහු පුද පූජා පවත්වයි. කොටහේන ශිවම් කෝවිල ද හින්දු භක්තිකයන්ගෙන් පිරී ගියේය.
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2350
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හින්දුවරු තෛපොන්ගල් සමරති
මලිඳු Sunday, 15 January 2012 10:30 PM
සාර්ථකයි. ඉතා හොදයි