මහනුවර දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට 2009 සිට ඉදිරිපත් නොකළැයි දියවඩන නිලමේට එරෙහිව ‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘ මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කෙළේය. මල්වතු අස්ගිරි මහානාහිමිරුන්ගේ ද අත්සන් ඇතිව මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු කියති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමන්ම රත්නපුර මහ සමන් දේවාලයේ දෙවාබරණ සොරකමත් හොයා බැලුව නම් හරි.
දළදා වහන්සේට දළදා සමිඳු පිහිටයි.
එතනත් දැන් හොරකන් කරනවද? දළදා හමුදුරුවනේ පාත මාලයට වඩින්න.
ආර්.එස්. කීරියවරත්ත මහත්තයෝ මේ ප්‍රවෘත්තිය මේ විදියට නේද වෙන්න ඕන? " මහනුවර දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය 2009 සිට බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඉදිරිපත් නොකළැයි, දියවඩන නිලමේට එරෙහිව 'සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය' මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කෙළේය. මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ද අත්සන් ඇතිව පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු කියති.
බුලත් හපයෝ ඔබ කියනවා වගේ මේ ප්‍රවෘත්යේ කිසිම වැරැද්දක් නැ. ඔබ කියන ආකාරයට 2009 සිට බෞද්ධ කටයුතු කොමාසරිස් වශයෙන් පළකොළොත් බෞද්ධ කටයුතු කොමසාරිස් පත්වූනේ 2009 යන අදහස එන්න පුළුවන්. අනික මේ පෙත්සම ඉදිරිපත් කරල තියෙන්නේ මහා නායක හිමිවරුන්ගෙන් අත්සන් අතිව නොවේ. අයවැය වාර්තාව ඉදිරිපත් කරන්නේ මහා නාහක හිමිවරුන්ගේ අත්සන් ඇතිවයි. ඒ නිසා මේ ප්‍රවෘත්තියේ කිසිම වැරැද්දක් මම දන් විදියට නෑ. ඒ නිසා ඔයා හරියට සිංහල ඉගෙන ගත්තොන් හොඳයි.
අදින්නාදානා වේරමනී සික්ඛාපදං සමාදියාමි..
නඩුකාර හාමුදුරුවනේ දළදා හාමුදුරුවන්ගේ මේ අවනඩුව බලනු මැනවි.
අපේ ආගම නාමයෙන් වංචා දුෂණ කරන අයට තරාතිරම නොබලා දැඩි දඩුවම් දිය යුතුයි.ඔය දේපොළ පුද්ගලික දෙයක් නෙමේ අපේ මනුෂ්‍යයන්ගේ තියෙන ආගමික භක්තිය නිසා කාලයක් තිස්සේ රැකුන දේවල්.ඒවා අපේ උරුමයන් , නරුමයන් විසින් විනාශ මුඛයට යාමට ඉඩ නොදිය යුතුය.
දැන් කියයි මේක විදේශීය කුමන්ත්‍රණයක් හරි, වෙනත් ආගම්වල කුමන්ත්‍රණයක් හරි කියලා
වැසිකිළියට ගිය බස් කොන්දොස්තරගේ කලිසම සොරාගෙන සොරකමත් හොයා බැලුව නම් හරි