මේ වන විට පිටකොන්දේ ආබාධයකට ලක්වී සිටින අජන්ත මෙන්ඩිස් වෙනුවට සචිත‍්‍ර සේනානායක දකුණු අපි‍්‍රකාවට යවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ.
පළමු එක්දින තරගයට කී‍්‍රඩා කළ අජන්ත මෙන්ඩිස් එම තරගයෙන් අනතුරුව පිටකොන්දේ ආබාධයකට ලක්වීම නිසා දෙවැනි තරගයට සහභාගි නොවීය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනයේ සටහන් වන්නේ සේනානායකගේ තෝරා ගැනීමට කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතියද හිමිවී ඇති බවයි. මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණේ සෙනසුරාදා පෙරවරුවේදීය.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් සෙනසුරාදා (14 වැනිදා) සවස් වරුවේ පවසා සිටියේ මෙන්ඩිස් වෙනුවට දකුණු අපි‍්‍රකාවට ගෙන්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඒ වන විටත් ස්ථිර තීරණයක් ගෙන නොතිබූ බවයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කණ්ඩායම කන්න වගේ හදන්නේ.
ඔකේ තව කන්න දෙයක් ඉතුරුවෙලා තියෙනවාද?
ජීවන් මෙන්ඩිස් ට මොකද උනේ ?