බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට ඉතා පහත් ලෙස අපහාස කරමින් අන්තර් ජාලයට වීඩියෝ පට මුදාහරින බව කියන ශ්‍රී ලාංකිකයෙක් ‘පේස් බුක්‘ මගින්ද ඒ ක්‍රියාවම කරතියි යුරෝපයේ ශ්‍රි ලාංකිකයෝ පිරිසක් කියති. යුරෝපයේ වාසය කරන ඔහු ආගම්වලට අපහාස කිරීම හෙළා දින බව ද ඔවුහු පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් යූ ටියුබ් එක බැලුව මේකා පිස්සෙක්.
යළි කිසිම දවසක ලංකාවට එන්න දෙන්න එපා.
බුඳුන්ගේ කාලෙත් ඔය වගේ දේවදත්තල අජාසත්තල හිටියනේ. ඔය මිනිහට මානසික රෝගයක් ඇත. එහේම නැති අන්‍යාගමික මිනිස්සුවත් ඔය වගේ කතාවක් කියයිද?.
ප්‍රභාකරන්ටත් වඩා දරුණු මානසික ලෙඩෙක්. ඔහුගේ විඩියෝව දුටුව. වගකිව යුතු බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි. නමුත් සොබාවධර්මය විසින් ඔහුට දඬුවම් ලැබේවි.
මම සම්පුර්නයෙන්ම බලුවෙ නෑහෑ මොකද පිස්සොන්ගෙ කතා හොද සිහියෙන් ඉන්න අපි බලල වෑඩක් නෑති නිසා. මෙයාට අපයෙ වීසා ලෑබිල තියෙන්නෙ දෑනටමත් අපි කලබල වෙන්න අවශය නෑහෑ මෙයා යුරෝපා රටක ඉන්නෙ කියල මම වෙබ් සයිට් එකක දෑක්ක කොහොම හරි හොයගෙන තානදිපතිතුමත් සම්බන්ද කරගෙන නීතිය හමුවට පමුනුවල නිසි දඩුවමක් ඉක්මනින්ම දෙන්න නෑත්නම් ෙ තවත් තප්පුලන්න පුලුවන් .වෙලවට මොකක් හරි වසනවකට දකුනු කොරියවෙ නෑතුව යුරෝපයේ කොහේ හරි මඩුවක ලගින්නෙ නෑත්නම් දන්නව කරන්න ඕන දේ......
මේවාගේ අයට ඳඞුවම් දෙන්නම ඕනෙ
යුරෝපයේ ඉන්න සිංහල අය කොහොම හරි එකතුවෙලා ඔය කෙනාගේ ලංකාවේ ලිපිනය සොයාගෙන අන්තර් ජාලයට දාන්න
මෛත්‍රි කරන්න
කොයි රටේ ද ඉන්නේ ලින්ක් එකක් හරි යූ ටියුබ් ටයිටල් එක හරි දෙන්නකො.
බුදු දහමට නිගා කරන අයට කවදාවත් හරියන්නේ නැහැ.
ඔය වගේ මිනිස්සු එල්ල මරන්නෙ ඕනේ.
බයවෙන්න එපා. එයා දැනටමත් අපායට පාර හදාගෙන ඉවරයි
මේ වගේ ආගමික අන්තවාදයෙන්, මූලධර්ම වාදයෙන් උන්මත්තකයන් වූ අය තමයි පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිවත් අපවත් කලේ...අප සියලුම දෙනා අවදියෙන් සිටිය යුතු කාලයක් මේක.
ආගමක් දහමක් නැති අයට අම්මෙක් අප්පෙක් නෑ. ගෙයක් දොරක් නෑ, ජාතියක් ජම්මයක් නෑ. මේ අයට නීතිය අවශ්‍යය නෑ. දඩුවම් ඉබේම ලැබෙනවා. ඒත් සමාජයේ මේවගේ අය නිසා සමාජය විකෘති වෙන්න පුලුවන්
බුදු දහමට නිගා කරන අයට හොදක් වෙන්නේ නෑ