කොතලාවල සරසවිය පිට අයටත් ඇරේ රත්මලානේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ උපාධිය හැදෑරීමට සාමාන්‍ය ජනතාවට ද මේ වසරේ සිට ඉඩ ලැබෙන බව උපකුලපති මේජර් ජ 12 January 2012
‘රට නැති කරන අදහසක් නෑ‘ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම හැර වෙනත් දේශපාලන අරමුණු නැතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳැවුම්කරු සංජිව බණ්ඩාර මහතා අද ක 12 January 2012
පේරාදෙණිය සරසවියේ සිසු උද්ඝෝෂණ දෙකක් පේරාදෙණිය සරසවියේ අද සාමකාමී උද්ඝෝෂණ දෙකක් පැවැත්වූ බව එහි පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය කියයි. ආණ්ඩුව මගින් දිගින් දිගටම සිදුකරන ස 12 January 2012
අප්‍රිකා සමුළුවට කොටි අණ්ඩක් යයි දකුණු අප්‍රිකාවේ සිය වසක් පැරැණි අප්‍රිකා ජාතික කොන්ග්‍රසයේ වාර්ෂික සමුළුවට දෙමළ ජාතික සන්ධානය හා ජගත් දෙමළ සම්මේලනය සහභාගි ව 12 January 2012
අධිකරණය හදන්නත් හොරෙන් දැව කපලා? බකමුණේ නව අධිකරණ ගොඩනැඟිලි හැදීමට අනවසරයෙන් ගෙනවුත් තුබූ පලු, තේක්ක, හල්මිල්ල හා කොස් දැව තොගයක් සැකපිට අත්අඩංගුවට ගත් බව කියන වනජ 12 January 2012
අලි හොරකම වැළැකේ රිටිගල රක්ෂිතයෙන් අල්ලා ගන්නට ඇතැයි කියන අවුරුදු දෙකක පමණ අලි පැටවකු හොරෙන් ගෙන යෑමට ගත් උත්සහය අසාර්ථක විය. අලි පැටියා මඟ දමා ගොස් 12 January 2012
රතුගල වැදි නායකට මරණ තර්ජන බිබිල රතුගල ආදිවාසී නායක මහබන්ඩියලාගේ සුදාවන්නිලා ඇත්තනට පහරදුන් බව කියන සිවිල් ආරක්ෂක භටයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඉඟිනියාගල 12 January 2012
තායි කතට ලක්ෂ 36 අහිමිවේ රුපියල් 36 ලක්ෂකට ආසන්න ඇමෙරිකා ඩොලර් තොගයක් රේගුවට හොරෙන් බැංකොක් රැගෙන යන්නට ආ තායි කතක (36) අවසන් පර්යන්තයේදී අත්අඩංගුවට ගත් බව නිය 12 January 2012
පස්ස පැත්තේ වටිනාකම කෝටියයි දෙමටගොඩ සමාගම් අධ්යක්ෂ වරයකු (54) රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක රන් බිස්කට් 18 ක් (ග්‍රෑම් 1800) අධෝමාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි න 12 January 2012
ගරාජයකින් ලක්ෂ 26ක හොර සිගරට් හමුවෙයි වත්තල කෙරවලපිටියේ ගරාජ කාමරයක සඟවා තිබූ රුපියල් විසි හය ලක්ෂයක් වටිනා හොර සිගරට් තොගයක් අද අළුයම කළ වැටලීමකදී සොයාගත් බව ගම්පහ සහක 12 January 2012
කොලොන්නාව නගර සභාවේ සේවකයෝ වැඩ වරා වීථි බසිති කොලොන්නාව නගර සභාවේ උප සභාපති එහි සේවකයෙකුට පහර දුන්නැයි කියමින් නගරසභා සේවකයෝ වැඩ වරා වීථි බැස උද්ඝෝෂණය කරති. පාරේ වාහන තදබදයක්ද 12 January 2012
ආසියා මහාද්වීප වෙරළ වොලිබෝල් තරග මාලාව මීගමුව වෙරළ තීරයේදී ”ලන්ඩන්” ඔලිම්පික් උළෙල සඳහා මධ්‍යම ආසියානු රටවල් තෝරා ගැනෙන ආසියානු සම්මේලන මහද්වීප කුසලාන වෙරළ වොලිබෝල් (කාන්තා-පිරිමි) තරග මාලා 12 January 2012
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවේදී අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යති සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් (දිවා/රාත්‍රී) දකුණු අප්‍රිකාන 12 January 2012
ශ්‍රී ලංකා පිල අන්ත පරාජයක් අබියස සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) ලකුණු 302 ක ඉලක්කයක් හ 12 January 2012
ශ්‍රී ලංකාවට ලකුණු 302 ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට දුන් ද 11 January 2012
දකුණු අප්‍රිකාව කඩුලූ 2 ක් දැවී 191 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට පහර දෙ 11 January 2012
කලිස් (60*) - අම්ලා (55*) විශිෂ්ට පිතිහරඹයක සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට පහර දෙ 11 January 2012
දකුණු අප්‍රිකාව ඕවර 15 කදී කඩුලූ 1 ක් දැවී ලකුණු 69 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට පහර දෙ 11 January 2012
වැඩිහිටි කතගේ සල්ලි වංචා කැළැයි ජෝඩුවක් උසාවියේ තම අසූ පස් හැවිරිදි සොහොයුරිය ශීලා සෙනෙවිරත්න වැඩිහිටි නිවාසයක සිටියදී ඇය සමග යාළු වූ තරුණ ජෝඩුවක් ඇගේ රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂ 11 January 2012
හුළං නැති ටයරයක් එයි අමෙරිකාවේ මිචලින් ටයර් සමාගම දකුණු කැරොලිනා කම්හලේ අමුතු ජාතියේ ටයරයක් නිපදවා ඇත. හුළං නොගසන මේ ටයර ලබන අගෝස්තු මාසයේ දී වෙළෙඳපොළට 11 January 2012
වෙරි වූ ගැහැණිය දඩ කයි මත්පැන් බී ප්‍රසිද්ධියේ අශික්ෂිත ලෙස හැසුරුණු කතකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රුපියල් 2500ක දඩ නියම කළේය. කොළඹ ව 11 January 2012
දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී අද (11) පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) කාසියේ වාසිය දිනාගත 11 January 2012
”රන් තැඹිලියෙන්” රිමාන්ඞ් නිධානයකින් ගත් රත්‍රං තැඹිලි ගෙඩියක් බව කියන කෞතුක වස්තුවක් කැකිරාව පොලිස් මුරපොළේදී මාරු කළැයි සැකපිට එහි ස්ථානාධිපති හා කොස්ත 11 January 2012
”සුදු කොඩි” ඇපෑලට රජ පස් කට්ටුවක් සුදු කොඩි නඩුවේ තීන්දුවට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගොනු කළ අභියාචනය සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 11 January 2012
රට ගිහින් 400ක් හිස් අතින් එති එතෙර හාම්පුතුන්ගේ හිරිහැර නිසා ගමරට ගෙන්වා ගන්නැයි ශ්‍රී ලාංකිකයෝ 899 දෙනෙක් විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කළහ. ඉන් 473 දෙනෙක් ගෙන්වා ග 11 January 2012
මෙවර ඉසෙඩ් ස්කෝර් ක්‍රමය වැරදියි විද්වත් කමිටුව මගින් මෙවර අපොස උසස් පෙළ (පැරණි සහ නව නිර්දේශ) ඉසෙඩ් ස්කොර් කඩඉම් ලකුණු ක්‍රමය ගණනය කැර ඇත්තේ හරියට පොහොසතා තවත් පොහො 11 January 2012
තුවක්කුවෙ එල්ලුනත් කඳුළු ගෑස් කයි රුහුණු සරසවියේ හපුගල ඉංජිනේරු පීඨ සිසුන් පොලිස් අණ නොතකා ගාල්ල දෙසට ගමන් කිරීමට සැරසීමත් සමග කඳුළු ගෑස් ගැසීය. 11 January 2012
භික්ෂු සරසවියෙත් උද්ඝෝෂණ පන්ති තහනමට ලක්වූ ශිෂ්‍ය භික්ෂූන් පිළිබඳ පරීක්ෂණ පමාවෙතියි අනුරාධපුර බුද්ධශ්රාවක විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුහු 70 දෙනෙක් ප 11 January 2012
සබරගමුව ඇදුරෝ වැඩ වරති. සබරගමු සරසවියේ ශිෂ්‍ය උපදේශක වෛද්‍ය සංජීව ප්‍රසාද් ජයවීරගේ නිවෙසට හා වාහනයට හානි කළ සිසුන් සොයා නීති මගින් කි‍්‍රයා කිරීම අරඹන ත 11 January 2012
රුහුණු විරෝධය ලත් තැනම ලොප් වේ පොලිසියේ දැඩි ආරක්ෂක පියවර නිසාම රුහුණු සරසවි සිසුනට වැල්ලමඩම නුපේ හා නාදුගලින් මාතර නගරයට ඒමට නොහැකි වීම හා ආපසු හැරීයාමට සිදු 11 January 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026