සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට දුන් දකුණු අප‍්‍රිකානු පිල ඕවර 50 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 301 ක් ලබා ගැනීමට සමත්විය. හසීම් අම්ලා (112), ජැක් කලිස් (72) සහ ඒ. බී. ඩිවිලියර්ස් (52) දකුණු අප‍්‍රිකානු ඉනිම ශක්තිමත් කළ පිතිකරුවෝ වුහ. ඩිවිලියර්ස් දැවී යාමෙන් පසුව දකුණු අප‍්‍රිකානු පිලේ කඩුලූ පහක් ලකුණු 56 ක් තුළ බිද වැටිණ. ලසිත් මාලිංග සහභාගිවන 100 වැනි එක්දින තරගය වන මෙම තරගයේදී ඔහු ලකුණු 53 කට කඩුලූ 5 ක් ලබා ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංග නියම දක්ෂයෙක්. තමුන්ට අයිති කොටස හරියට කරනවා. තව තවත් යෝකර් දාන්න ශක්තිය ලැබෙන්න ඕනා. තව තවත් විකට් ගන්න පුළුවන් වෙන්න ඕනා. එල කොල්ලෙක්. ජයවේවා!